1 month ago Tags Balendra Shah දේශගුණික යුක්තිය ඉල්ලා බාලේන්ද්‍ර ෂා ඇමෙරිකාවට නේපාල අග්‍රාමාත්‍ය බාලේන්ද්‍ර ෂා බලයට පත්වීමෙන් පසු කරන පළමු විදේශ සංචාරය සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය බලා ගමන් කිරීමට නියමිත ය.
1 month ago Tags El Niño එල් නීනියෝ සැරවෙයි : මාස ගණනක දැඩි රස්නයක් ශාන්තිකර නැතිනම් පැසිෆික් සාගර කලාපය තුළ එල් නීනියෝ තත්ත්වය උත්සන්න වෙමින් පවතින බවත්, ඒ නිසා ඉදිරි මාස ගණනාවක් මුළුල්ලේ ලෝකය
1 month ago Tags AI පාසල් පන්ති කාමරයේ AI තහනම් – නිව්යෝක් නගරාධිපති ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාකීර්ණම නගරය ලෙස සැලකෙන නිව්යෝක් සිටි හි මූලික සහ මධ්‍යම ශ්‍රේණිවල සිටින දරුවන්ට පන්ති කාමරය තුළ කෘත්‍රීම
1 month ago Tags barrier lake ටිබෙට්-නේපාල දේශසීමාවේ එකතු වූ ජල පරිමාව පිටාර ගැලීමේ අවදානමක් ටිබෙට්-නේපාල දේශසීමාව ඇති වූ හදිසි ගංවතුර සහ නායයෑම් තත්ත්වය හේතුවෙන් නිර්මාණය වී තිබෙන ස්වභාවික ජල කන්දරාව ඉදිරි පැය 72ක කාලය
5 months ago Tags Recruit රුසියානු-යුක්රේන යුද්ධයේ විදෙස් සොල්දාදුවන් බඳවාගැනීමේ සමාජ මාධ්‍ය මෙහෙයුම රුසියා-යුක්රේන යුද්ධය මේ වනවිට තවත් වසරක් දක්වා දිග්ගැස්සෙමින් තිබෙන මොහොතක, මෙම යුද්ධය නුදුරේදීම අවසන් වනු ඇතැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්
6 months ago Tags Donald Trump දුෂ්ට පාලකයන් අතළොස්සක් ලෝකය විනාශ කරනවා දුෂ්ට පාලකයන් අතළොස්සක් විසින් වත්මන් ලෝකය විනාශ කරමින් සිටින බවත් ගැටුම්වලින් සහ භූමිය සූරාකෑමෙන් ලෝකය ඈත් කරන තීරණාත්මක වෙනසක් ඇති
7 months ago Tags aircraft ඇමෙරිකා-ඉරාන ඉල්ලීම් ප්‍රතික්ෂේප කළා; ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ප්‍රහාරක ගුවන් යානා දෙකක් මෙරටට පැමිණීමට ඉල්ලීමක් කළ බවත් රටේ ආරක්ෂාවත් රටේ මධ්‍යස්ථ ප්‍රතිපත්තියත්
7 months ago Tags Ali Khamenei ප්‍රහාරවලින් ඉරාන උත්තරීතර නායකයා මියගියා : ඊශ්‍රායලය ඊශ්‍රායලය, ඇමෙරිකා එක්සත් ජනපදයේ සහයෝගය ඇති ව ඉරානයට එල්ල කරන ලද දැවැන්ත ප්‍රහාරයෙන්, ඉරානයේ උත්තරීතර නායකයා වන අයතුල්ලා අලී කමේනි
9 months ago Tags Maduro ඇමෙරිකාව වෙනිසියුලානු ජනාධිපතිවරයා පැහැර ගනී : අපි රට පාලනය කරනවා – ට්‍රම්ප් කියයි ඇමෙරිකා එක්සත් ජනපදය, පැය ගණනාවක හමුදා මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සිය භාරයට ගෙන ඇත. දැනට පවතින තත්ත්වය
9 months ago Tags Beauty ඇමෙරිකා එක්සත් ජනපදය, වෙනිසියුලාවට පහර දෙයි වෙනිසියුලාවට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් එරට ජනාධිපති නිකොලස් මදුරෝ අල්ලාගත් බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (3) ප්‍රකාශ