7 months ago Tags aircraft ඇමෙරිකා-ඉරාන ඉල්ලීම් ප්‍රතික්ෂේප කළා; ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ප්‍රහාරක ගුවන් යානා දෙකක් මෙරටට පැමිණීමට ඉල්ලීමක් කළ බවත් රටේ ආරක්ෂාවත් රටේ මධ්‍යස්ථ ප්‍රතිපත්තියත්
7 months ago Tags Ali Khamenei ප්‍රහාරවලින් ඉරාන උත්තරීතර නායකයා මියගියා : ඊශ්‍රායලය ඊශ්‍රායලය, ඇමෙරිකා එක්සත් ජනපදයේ සහයෝගය ඇති ව ඉරානයට එල්ල කරන ලද දැවැන්ත ප්‍රහාරයෙන්, ඉරානයේ උත්තරීතර නායකයා වන අයතුල්ලා අලී කමේනි
12 months ago Tags breach ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් ගාසා තීරයේ එකම පවුලේ 11ක් මරුට ඊශ්‍රායලය එල්ල කරන ලද ප්‍රහාරයකින් එකම පවුලේ 11 දෙනකු මියගොස් ඇත. සටන් විරාමය උල්ලංඝනය කරමින් මෙම ප්‍රහාරය එල්ල කළේ යැයි
1 year ago Tags Israel “පලස්තීන ජනතාවට රාජ්‍යයක් සඳහා ඇති අහිමි කළ නොහැකි අයිතිය අපි පිළිගන්නවා” අනුර කුමාර දිසානායක “ඒ වගේම ඊශ්‍රායල සහ පලස්තීන ජනතාව යන දෙපිරිසගේම නීත්‍යනුකූල ආරක්ෂක සහ මානව ගැටලු හඳුනාගත යුතුව තිබෙනවා” මහ මණ්ඩල සැසිය අමතමින්
1 year ago Tags Balfour බ්‍රිතාන්‍ය, පලස්තීන රාජ්‍යය පිළිගනී බැල්ෆෝර් ප්‍රකාශනයෙන් වසර 108කට පසු බ්‍රිතාන්‍ය, පලස්තීනය රාජ්‍යය නිල වශයෙන් පිළිගනී. පලස්තීනය නිල වශයෙන් රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව එක්සත්
1 year ago Tags crimes ඊශ්‍රායලය ‘බලහත්කාරී’ අවතැන් කිරීමකට සූදානම් වෙයි ‘ගැටුම් ඇති ප්‍රදේශවලින්’ සිවිල් වැසියන් බලහත්කාරයෙන් ඉවත් කිරීමට ඊශ්‍රායලය සැලසුම් කර ඇතැයි වාර්තා වේ. ඉරිදා (අගෝස්තු 17) සිට මෙම සැලසුම
1 year ago Tags Aljazeera “ඊශ්‍රායලය අල්ජසීරා මාධ්‍යවේදීන් පස්දෙනකු ඝාතනය කරයි” ගාසා තීරයේ ප්‍රමුඛ පෙළේ වාර්තාකරුවකු ඇතුළු මාධ්‍යවේදීන් පස්දෙනෙක් ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් ඉකුත් දා මරණයට පත්වූහ. ඊශ්‍රායලය, ඉතා සැලසුම් සහගතව